දවසේ ශුභ වේලාවන්

දවසේ ශුභ වේලාවන්


ඉරිදා උදේ 8.00 ට දකුණ බල ශුබ වේ.
(නයාට ගුරුල පරදින වෙලාවයි.

සඳුදා උදේ 8.06 ට දකුණ බක ශුබ වේ.
(මුවාට දිවියා පරදින වෙලාවයි.)

අඟහරුවාදා උදේ 7.18 ට බටහිර බල ශුබ වේ.
(නයාට ගුරුල පරදින වෙලාවයි.)

බදාදා උදේ 7.42 ට බටහිර බල ශුබ වේ.
(මැඩියාට නයා පරදින වෙලාවයි.)

බ්‍රහස්පතින්දා උදේ 7.18 ට බටහිර බල ශුබ වේ.
(මුවාට දිවියා පරදින වෙලාවයි.)

සිකුරාදා උදේ 7.42 ට උතුර බලා ශුබ වේ.
(අලියාට සිංහයා පරදින වෙලාවයි.)

සෙනසුරාදා උදේ 7.18 ට දකුණ  බලා ශුබ වේ.
( රාහු පරදින වෙලාවයි.)

INSTAGRAM FEED

@soratemplates