විශේෂ අවධානය පිණිස..

ඕම්  රාවණා


විශේෂ අවධානය පිණිස..

මෙමෙ බ්ලොග් අඩවිය Ceylon Lanka Web ආයතනය විසින් ඉතාඅධික කැපකිරිම් රාශියක් කිරීමෙන් අනතුරුව නිර්මාණය කරන ලද්දකි. මෙමෙ බ්ලොග් අඩවිය නිර්මාණය කිරීමට අපට මහත පරිශ්‍රමයක්  දැරීමට සිදුවිය. එබැවින්  මෙහි පුර්ණ හිමිකම අප සතුවන බව ආරම්භයේදීම සඳහන් කරන්නෙමු. 
මෙමෙ බ්ලොග් අඩවියෙහි සම්පුර්ණයෙන්ම අන්තරගත කරනු ලබන්නේ ඉන්දියානු  මලයාලම් ගුප්ත විද්‍යාව වන අතර මේ තුලින් ඔබට ගුප්ත විද්‍යාව, එහි අතීතය මෙන්ම ශ්‍රී ලංකාව, ඉන්දියාව යන රටවල යන්තර මන්තර කටයුතු  කරගතහැකි ස්ථානයන්  පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබයි. 
ශ්‍රී ලංකාව තුල මෙන්ම ඉන්දියාව තුල පවතින්නා වූ බලගතු දේවාල පිළිබඳව මෙහිදී විග්‍රහ කරනු ලබන අතර ඒවාට ලගාවන ගමන් මාර්ග පිළිබඳව වැඩි විස්තර  දුරකථන ඇමතුම්  , email , හෝ අපගේ වෙබ් අඩවිය මගින් සපයනු ලබයි. 

අදාල දේවාල වල කපුමහත්වරුන්ගේ පව්ද්ගලික ජංගම දුරකථන අංක මෙමෙ බ්ලොග් අඩවිය මගින් ප්‍රදර්ශනය නොකරන අතර අපට පව්ද්ගලික ඇමතුමක් දීමෙන් ඒවා ලබාගත  හැකිය. මෙහි දුරකථන අංක ප්‍රදර්ශනය නොකරන්නේ රටේ විවිධ  පුද්ගලයන් එම දුරකථන අංක වලට නිතර කතා කිරීම හේතුවෙන් එම දේවාල වල කපුමහත්වරුන්ට අනවශ්‍ය කරදරයක් වන බැවිනි. අත්යවශ්‍යම කරුණකට හැර නිකරුනේ එම අංක වලට කතා නොකරන මෙන් අප ඔබගෙන් ඉල්ලා සිටින අතර එම අත්යවශ්ය දුරකථන අංක ලබාදීම වෙනුවෙන් යම්  ගාස්තුවක් අප විසින් අයකරනු ලැබයි.  

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඕනෑම දේවාලයක කපුමහත්රුන්ට තමන්ගේ දේවාලය ගැන විස්තර අපට සැපයීමෙන් මෙමෙ බ්ලොග් අඩවියෙහි තම දේවාලය ගැන විස්තර ප්‍රදර්ශනය කරවා ගත හැකි අතර ඔබ විසින් අනිවාර්යෙන්ම නිවැරදි විස්තර අපට සපවිය  යුතු වන අතර ඉන් අනතුරුව අප ඒ පිළිබඳව විස්තර සොයාබලා විස්තර සතය නම් පමණක් අප විසින් මෙහි ඇතුලත් කරනු ලබයි. 

අපගෙන් විස්තර බලාපොරොත්තු වන මෙන්ම අපට විස්තර සපයන පුද්ගලයන් හට මෙම අංක වලට  ඇමතීමෙන් හෝ email මගින්  සම්බන්ධ විය හැක.. 

BrayanRose 22@gmail .com 

INSTAGRAM FEED

@soratemplates