සිහින ඵලාඵල
1 . කුරුළු ජෝඩුවක් දැකීම - වාසනාවන්ත දුවක් පිළිසිඳ ගැනීම / අලුත් නිවසක් ලැබීම / උසස් රැකියාවක් ලැබීම. මින් කුමක් හෝ ලැබිය හැකිය.
2 . ඉගිලෙන පරවී රෑනක් - නම්බු නාම / කිර්ති ප්‍රසංශා ලැබීම.
3 . පරවී බිත්තර දැකීම - දුවක් පිළිසිඳ ගැනීමක්.
4 . පරවී පැටව් දැකීම - දරු උපතක් හෝ වැඩිවියට පැමිණීමක්.
5 . මල් වතු / මල් බඳුන් / මල් වර්ග / දිය ඇලි දැකීම - මංගල උළෙලක් / ගැහැණු දරුවෙකු පිකිසිද ගැනීමක් /පෙම් සබදතාවක්.
6 . දිය ඇල්ලක් / ගංගාවක් සිදීයාම - ණය බරක් ඇතිවීම / පරාජය වීම / උගස් බදු සින්නවිම.
7 . දිය පිරි බදුන් රැගෙන ඉදිරියට පැමිණීම සිහිනෙන් දැකීම - සිතුම් පැතුම් ඉටුවීම / පෙම්වතෙක්,වතියක් මුණගැසීම.
8 . දිය පිරි බදුනක් බිදීම / අතහැරිම - මහා විපතක්.
9 . හිස් කළ දැකීම - පාඩු / පරාජය.
10 . විහාරයක් දැකීම - ශුබ අනාගතයක්.
සම්පාදනය -
ගුප්තා ශ්‍රී නමෝ නාරායන්