සමාජයේ පිළිගනිම ලබාගැනීමට / ශ්‍රියාවට, මන්ත්‍ර රත්නය

 සමාජයේ පිළිගනිම ලබාගැනීමට / ශ්‍රියාවට, මන්ත්‍ර  රත්නය


මෙය ඉන්දියාවේ ශ්‍රී ගොට්ඨාම් ගණපති දේවාලයේ ස්වාමි තුමා  නිතර භාවිතා කරන මන්ත්‍රය යි.
වචන නිවැරදිව උච්චාරණයට වග බල ගත යුතුය.

අතින් සිඳින  ලද රන් තැඹිලි තෙල් වලට මෙම මන්ත්‍රයෙන් 108 වරක් මතුරා ඇඟ ගාගෙන සභාවකට  යනු.
 අන් අයගේ ඒකාන්ත ආකර්ෂණය  ලැබේ. සතය බලා ඇත. අත් දුටුවයි.

'' නමෝ සිධ්ධනෙන බ්‍රහ්මිනේ ස්වාහ: ''

INSTAGRAM FEED

@soratemplates